Recent content by chinaman

  1. C

    etel Curiosity i6

    චිනේ Sony, Samsung, LG, HTC, Apple, Nokia quality ගැන කතා කරන්න උබ කී සැරයක් චිනේ ගිහින් තියෙනවද. Shenzhen හරි Guangzhou වලට ගිහින් බලපන් මේවයේ quality maintain කරන හැටි. මේවයේ parts හදන්නේ ගෙවල්වල, පරවල්වල සහ පොඩි කඩ ඇතුලේ. factory එකේ කරන්නේ assemble කරන එක විතරය්. phone විතරක් නෙමෙ ඇගළුම්...