ඔව් මචන් රිසානගෙ අම්මල විතරක් නෙමෙ, ඕනෙම අම්මෙක් තාත්තෙක් ඔය වගෙ වීඩිඔ එකක් දෑක්කම මහා දුකකට පත් වෙනව.. මම එහෙම කියන්නෙ මොකද රිසානගෙ නිව්ස් එක අපෙ අම්ම අහගෙන හිටපු හටියෙන් හිතගන්න පුලුවන්...මේ ඉන්න කාල කන්නි නිව්ස් එක කියනව වෙනුවට ඒකට තව "sad music" එහෙමත් දාල ෆිල්ම් එකක් වගෙ ඒක විකුනන් කනව...