Recent content by chirantha19890821

  1. chirantha19890821

    මතකද මේ සුපිරි දවස කීපය.....??

    ඔහොම බොන්න එපා යකෝ...... තනියම...
  2. chirantha19890821

    Paypal ලින්ක් කරාද?

    You can't use PayPal anymore At PayPal, we value a safe community for our customers to do business. We noticed activity in your account that’s inconsistent with our User Agreement and we no longer offer you PayPal services. Any bank or credit card information linked to your PayPal account...
  3. chirantha19890821

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    @NEMISIS මචං. හැම් රේඩියෝ ලයිසන් එකක් ගන්න කොච්චර කල් යනවද බන්? අපි නිකන් ට්‍රිපක් යනකොට වගේ වාහන දෙකක් අතරේ වගේ වෝකි ටෝකි දෙකක් පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද??
  4. chirantha19890821

    SL Vlog බෲනෝ ඇතුලු පිරිස

    මං නම් ඒක බලන්නේ අභිශේකා ව බලන්න.. :sorry:
  5. chirantha19890821

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    මචං. ඇක්සිඩන්ට් නැතුව වෙලාවට මේන්ටේන් කරපු එකක් හම්බ උනොත් අනිවා ගනින්. අපේ ගෙදර එකක් තියෙනවා 2011 එකක්. තාම සුපිරියටම වැඩ. මේන්ටේන් එන වෙලාවට නිතරම එන ලෙඩ ටිකක් තියෙනවා. ශොක් මවුන්ට්, ඒ සී, වගේ ඒවා. ඒ ටික හරියට බලලා මේන්ටේන් ටික හරියට කලා නම් නියම වාහනේ. දුර දුවනකොට නම් 16ක් විතර කරනවා. සිටි...
  6. chirantha19890821

    පිටරට_සුවන්ද

    අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ?? :rofl:
  7. chirantha19890821

    පිටරට ඉදන් youtube premium

    මචන්. ඕක නෙමෙයි. https://vanced.to/revanced-manager මෙන්න මේක පාවිච්චි කරලා බලපන්කෝ.....
  8. chirantha19890821

    පිටරට ඉදන් youtube premium

    මාත් කලින් Vanced පාවිච්චි කර කර ඉඳලා ඒක වැඩ නැති උනාම Revanced වලට මාරු උනා. අඩෝ මගේ නම් අප්ඩේට් වෙනවා නේ බන් සුපිරියටම. මේ ඊයෙත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුනා. :unsure:
  9. chirantha19890821

    කෝ ඉරානේට ගැහුවද?

    නෑමොල් එපා කියලා නේ... ඒකයි... :sorry:
  10. chirantha19890821

    පිටරට ඉදන් youtube premium

    yotube Revanced.... :yes:
  11. chirantha19890821

    වෙලාවකට හිතෙනව බං

    පැනඩෝල් කාඩ් එකක් බිව්වා සීසන් ඊස් කමින් සූන්.. :yes:
  12. chirantha19890821

    අලුතින් ගත්ත Phone එක චාර්ජ් වෙන්නේ නෑ

    ෆෝන් එකෙන් මැරෙන්න ගහපන් විකුණපු එකාට. නැත්තන් අනුරාදට දීපන් එක ෆෝන් එකක්.