අද ලංකාවෙ තියන පාතාලේ ගැන බිඳක්
කොළඹ පාතාලෙ සහ දකුණෙ පාතාලෙ කියලා දෙකක් තියෙනවා.....
...........
කොළඹ පාතාලෙ සහ දකුණෙ පාතාලෙ කියන දෙකම, දෙකට බෙදිලා තියෙන්නෙ..ඒ බෙදිලා තියෙන්නෙ කුඩු විකිණීම වෙනුවෙන්...මේ සිද්ධ වෙන පාතාල ගැටුම් ගොඩක මුල කුඩු ජාවාරම .
**මේ කුඩු ජාවාරමේ එක සෙට් එකක් තමා...