මචන් උබල ඔෆිස් යන route එක කොටාගෙන යමන්ලකො , අරමුණ තමා උබල වැඩ කරන තැන අල්ල ගන්න එක, නෑ නෑ joke එකක් කලේ හොදේ, උබලගෙ ගෙදරට තියෙන nearest town එකේ ඉදන් office එක තියෙන town එකට හෝ area එකට (Ex - Colombo 1, Colombo 2) යන්න පාවිච්චි කරන daily route එක කැමතිනම් කොටාගෙන යන්න. අරමුණ නව පාරවල්...