Recent content by chubbyscrabby

  1. C

    ISM APAC - Company help

    කවුද බන් කොම්පැනිය හොඳයි කියන්නේ... මමත් ඉඳලා අයින් උනේ. උඹ මැනේජර් ලට ගොට්ට අල්ලන් ඉන්නවා නම් ඉතින් හොඳ වෙයි. පින්තූර වල පෙන්නන ගතිය ඇතුලේ නෑ. ඩිරෙක්ටර්ලා inexperienced. උන් සුද්දො කියන විඩියට නටනවා. මැජෙන්ටෝ(Magento) එකටනම් වැරදිලාවත් යන්න එපා. ඒකෙ ඉන්න උන් පව්. උන්ව මරවනවා. Notice period එක...