කියන තරම් ලේසි නැහැ බන් පුළුවන් නම් හුගක් උන් ගිහින් . ඒත් Try කලොත් බැරි වෙන එකක් නැහැ. දැන් හැමෝම try කරන නිසා Ausi යන්න අමාරු වෙයි ටිකක්. MSc එකක් කලහම අනිවාර්යෙන් ජොබ් එකක් sure නැහැ දැන් , එත් මොකක්හරි set කරගන්න පුළුවන් වෙයි. දිගටම Try කරන්න තියෙන්නේ