Recent content by Chutti Baba

  1. C

    ඩිල්ෂාන්ගේ අන්තිම මැච් එකේ highlights

    post දාන හැටි ටිකක් අමාරුයි කියල කිවුවේ සහො. නැතුව මම වෙන එකක් අදහස් කලේ නෑ. ඕන තරම් අය රෙජිස්ටර් නොවී elakiri ගෙස්ට්ල විදියට පොස්ට් බලන අය ඉන්නව. මාත් ඒ විදියට ඕන තරම් පොස්ට් කියවල තිනවා. ස්තුතියි හැමෝටම.
  2. C

    ඩිල්ෂාන්ගේ අන්තිම මැච් එකේ highlights

    thank you Ysa Karu bro. Thama theren na. wade alla ganna tika dawasak yai. dan baluwe youtube eke preview eka dana widiya.
  3. C

    ඩිල්ෂාන්ගේ අන්තිම මැච් එකේ highlights

    ඩිල්ෂාන්ගේ අන්තිම මැච් එකේ highlights අම්මෝ මම කිරියට අලුත්. අලුත් කිවුවට මුලින් ත්‍රෙඩ් කියවල තිනවා. අද ලියාපදිංචි උනේ. බොහොම අමාරුවෙන් පොස්ට් දාන විදිය අල්ලගත්තෙ. මගේ පලවෙනි පොස්ට් එක. :eek: o_XSFoGT0tQ හැබැයි ඉස්සුවේ නම් ෆ්බි පේජ් එකකින්. ස්තුතියි. PS. යන්තම් u tube වීඩියෝ දාන්න ඉගෙනගත්ත...