Recent content by cjathu

  1. cjathu

    TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

    හරි අවුලක් නැහැ එතන තියෙන්නෙ ව්‍යාපාරික කියල SLT එකේ නම දාන්න. මොකද මම එහෙම කිව්වෙ මට එහෙම SLT එකෙන් කිව්ව. කට්ටිය Home user Package එක අරගෙන communication දාගෙන ඉන්නව කියල.
  2. cjathu

    TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

    http://www.consumeraffairs.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=si මේකෙ පොඩි අවුලක් තියනව.ව්‍යාපාරික නම සහ ව්‍යාපාරික ලිපිනය කියල.Home User Package එක අරගෙන ව්‍යාපාර කරන්න බැහැ කියග තර්කයක් එන්න පුළුවන්. ඒක හින්ද ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
  3. cjathu

    TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

    කට්ටිය එකතුවෙනකොට පෙරහැර ගිහින් තියෙයි ද දන්නෙ නෑ
  4. cjathu

    TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

    නිකන් බලා ඉන්නවට වඩා පැමිණිලි කර කර ඉන්න එකත් හොඳයිනෙ නැත්නම් හිතන්නෙ ගානක්වත් නෑ කියල මොනව කරත් :)
  5. cjathu

    TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

    @kav4, මම නම් එකඟයි. මට පුළුවන් උපරිම සහය දෙන්නම් මමත් පැමිණිලි කරන්න තමා හිටියෙ. තනියෙම කරනවට වඩා මේ වගේ ප්‍රශ්න වලට මූන දීපු හැමෝම එකතු වුනොත් වැඩි බලපෑමක් කරන්න පුළුවන්. SLT එකෙන් තාමත් Unlimited package එක දෙනව කට්ටියව රවට්ටල. අරගත්තට පස්සෙ unlimited ඒක Limit කරනව. හිනා යන වැඩේ ඒකයි.
  6. cjathu

    TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

    I had this issue for about 3 months. I directly talked SLT Regional manager (Nugegoda- 0112853966) and they have set it back to normal with condition (not to download over 20 GB). I also informed it to ADSL back office (0112021652). Anyway thanks for the post !!