ඔවු බන් ඉස්සෙල්ල්ස් අවුරුද්දකට කලින් ඔය සෙල්ලම දාල *** එකයි මිනිස්සුයි කෑ ගහල ඔය සීන් එක යට ගියා ....ගිය මාසෙ 30 මද්‍යම රාත්තිරියෙ තමා සද්ද නැතුව ඉඳල ආයි කෙළවල තියෙන්නෙ ...
මිනිස්සුන්ට අමතක වෙනකන් ඉඳලා ආයි කෙළිනවා ...:yes:
ඕකත් එක පාරටම නෙවි ගෲප් විදියට තමා ගේම දෙන්නෙ ... ලිස්ට් එකේ ඔක්කොටම එක...