Recent content by co.odex

  1. C

    බිස්නස් වලට අයිඩියා ගන්න මෙන්න තැන

    ගෙවල්වලට වෙලා ඉන්න ටිකේ වැඩක් ගන්න පුලුවන් නියම වැඩක් වගේ.. <3
  2. C

    මගේ Photo එකත් එක්ක Share වෙන Corona ෆේක් නිව්ස් එක

    මගේ Photo එකත් එක්ක Share වෙන Corona ෆේක් නිව්ස් එක මගේ ලිසිට් එකේ ඉන්න මීහරකෙක් මගේ Photo එකක් දාලා බොරු පෝස්ට් එකක් හදලා උගෙ Wall එකේ දාලා තිබ්බා.. අනේ ඉතින් සන්තෝසයි කියන්න වේලි වේලි ඉන්න පේජ් කාරයෝ ටිකකුත් ඒක උස්සලා උන්ගෙ පේජ් වල දාලා රීච් එක හදාගන්න. දැන් ඒක කොරෝනා පැතිරෙනවටත් වැඩිය...
  3. C

    පැනලා ගිය පොල් බූරුවෝ

    කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව Share කරන්න එපා. මේ තියෙන්නේ මගේ Photo එකක්. කවුරු හරි මගේ Photo එක දාලා Fake News එකක් දාලා.. කරුණාකරලා මේක Delete කරන්න.. මේ වගේ වෙලාවකවත් වගකීමකින් වැඩ කරන්න https://www.facebook.com/photo.php?fbid=2560535977551639&set=a.1432762533662328&type=3&theater
  4. C