Recent content by cool bro

  1. C

    කුරුලෑ වලට උදව්

    thx all...
  2. C

    කුරුලෑ වලට උදව්

    කුරුලෑ වලට උදව් මචන්ලා මගේ මූනේ අවුරුදු දෙකක විතර ඉදල කුරුලෑ තියෙනවා.... මම specialistලා ගෙනුත් බෙහෙත් ගත්තා, එත් හොද වුන් නෑ තව සින්හල බෙහෙතුත් ගත්තා.. කරන්න තියෙන ඔක්කොම කරා සම්පුර්ණ හොද උන් නෑ... තව අර ටෙලිසීන් එකේ එකත් අරගත්තා හරිගියෙ නෑ...... දන්න කව් රු හරි ඉන්නවනන් කියන්නකො හොද බෙහෙතක්...