You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
අමූලික බොරුවක් ඔය අසාද් මවුලානාගේ කීමට ගත්තා කියන එක, ඕකට වෙන හේතු ගොඩක් තියෙනවා. ඒවා ඉස්සරහට එළියට ඒවි......
-
මේක දැන් පටලැහිල්ලක්.
හැබැයි ගම්මන්පිල එහෙට මෙහෙට දගලන විදියෙන් සාලේ ගේ මොකක් හරි රහසකුත් තියෙනවා කියලා හිතනවා.
අණ්ණ්ඩුවටත් ඕනේ...
-
අසාද් මවුලානා කියන එකාගේ කීමට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් හරි හමන් සාක්ෂියක් නැහැ, උන් කියන සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ ඔය අසාද්...