මේ කෙල්ල මට ගැලපෙයිද????
මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
මම දැන් science stream eke degree එකක් කරලා ඉන්නේ. දැන් රස්සාවක් තියෙනවා.
දැන් ගෙදරට යෝජනාවක් ඇවිල්ල තියෙනවා. languages degree එකක් කරන කෙල්ලෙක්.
මට හරියටම හිතාගන්ඩ බෑ අපි දෙන්න හිටන විදිහ ගැලපෙයිද කියල. මොකද ආස්සරේ කරලා හොයාගන්දය...