Recent content by cortana

  1. cortana

    Game of Thrones Fans

    coc gahana aluth un innawanam me clan ekata join wela mata saport ekak diyalla, Sri Lanka Team
  2. cortana

    දුරියන් වැටෙනවා

    දුරියන් වල තියෙන්නේ අධික සුවදක් ඒ සුවද වැඩි කමටයි ඒක ගදක් විදියට දැනෙන්නේ ...
  3. cortana

    ***EK-Mobile phone repair guides.***

    ඔයා මොකක්ද ගහපු වර්ෂන් එක 4.4.2 KitKat එක Odinවලින් බලන්න ඊට පස්සේ ජෙලිබින් වලට ගන්න පුළුවන් වෙයිද කියලා ... (මම ඔය ප්‍රශ්නේ ගැන හෙව්වා ඒත් හරියට කරන විදියක් සෙට් උනේ නැහැ තවම ..)
  4. cortana

    ***EK-Mobile phone repair guides.***

    alawala naha galawanna puluwan... main bord eka galawanna one ..
  5. cortana

    ***EK-Mobile phone repair guides.***

    ඔකේ ඩිස්ප්ලේ එකේ ගානනම් හරියටම දන්නේ නැහැ (වැඩි ගානක් වෙන්නේ නැහැ ) සමහර විට ic වලිනුත් ඔය වගේ ප්‍රශ්න එනවා , බිම වැටෙද්දී පාස්සලා තියෙන ic බුරුල් වෙලා ඔහොම උනා වෙන්නත් පුළුවන් හොට් ගන් එකකින් ic ටික හොට් කරලා සර්විස් කලාම ඕක හරියන්නත් පුළුවන් එහෙම කරලත් හරි නොගියොත් තමයි ඩිස්ප්ලේ දාන්න වෙන්නේ ..
  6. cortana

    ***EK-Mobile phone repair guides.***

    මොකක්ද කියලා හරියට හිතාගන්න අමාරුයි .. ඔයා knox කියන ඇප් එක දාගෙන හිටියද ? https://play.google.com/store/apps/details?id=com.sec.enterprise.knox.express&hl=en
  7. cortana

    ***EK-Mobile phone repair guides.***

    මේ විදියට කරන්න මචං , බයවෙන්න එපා..අවුලක් වෙන්නේ නැහැ , ගැටලුවක් තිබුනොත් අහන්න ,ඔඩින් සොෆ්ට් එක අරගෙන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත රොම් එක පින්තුර වල තියෙන විදියට ඉන්සර්ට් කරලා වැඩේ කරන රොම් එකේ අවුලක්නම් ෆ්ලෑෂ් වෙන්නේ නැහැ එරර් එකක් එයි එහෙම උන කියලා ෆෝන් එකට කිසිම අවුලක් වෙන්නේ නැහැ ...
  8. cortana

    ***EK-Mobile phone repair guides.***

    Reset කරන්නද ඕනේ .. settings - about - reset your phone
  9. cortana

    ***EK-Mobile phone repair guides.***

    LUMIA එකකටවත් වයිබර් වීඩියෝ කෝල් වැඩ කරන්නේ නැහැ ඒකියන්නේ ඒ ඔප්ෂන් එක තවම දීලා නැහැ . පරණ Android රැම් එක 1.5 වලට අඩු ඒවටත් වැඩ කරන්නේ නැහැ , එත් අලුතින් ආව 512 රෑම් තියෙන galaxy j1 එකේ වැඩ කරනවා
  10. cortana

    phone parts buying shop - help

    ට්‍රාන්ස්ඒෂියා,
  11. cortana

    ***EK-Mobile phone repair guides.***

    http://www.magicunlocks.com/nokia-208
  12. cortana

    +++$ phone රෙපයාර් course.. $+++

    ඔයා ඉන්නේ කොහෙද ?