හේෂාන් මාත් එක්ක එකට වැඩ කලේ. එකට අඩිය ගැහුවෙ. මට එයා එයාගෙ FB ලොගින් පවා දුන්නා ලෙඩින් ඉඳපු දවස්වල. ඒත් ඒක වැඩ කලේ නැහැ.
මම මෙහෙම කියලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. මම එයාට දාපු massage වලට විස්තරය කිව්වා. මොකද මට බොරුවට එයා වගේ රඟපාන්න බැරි නිසා. මේ පෝස්ට් එක දාපු කෙනාටත් මං මුලින්...