Recent content by crazykavi

  1. crazykavi

    Used iphone කුරුණෑගල

    Pehesara mobile - මුන්ගේ ගණන් පොඩ්ඩක් shape අනික් ඒවාට සාපේක්ෂව..
  2. crazykavi

    VAT eka wadiwenna kalin

    මචන්ලා 3%නේ වැඩි වෙන්නේ... එකේ effect එක media වලින්, business කාරයෝ මවාපාන තරම් ලොකු එකක් වෙන්න පුලුවන්ද..?
  3. crazykavi

    සමහර US site වලදි සිංහල අකුරු

    https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94-fonts.2116588/#post-29090795
  4. crazykavi

    Google Chorme

    සමස්තයක් වශෙන් ගොඩක් අයට එක එක ප්‍රශ්න නෙහ් :cry: :cry:
  5. crazykavi

    Google Chorme

    Search karahamada kiyala nam mata echchara meter ne... Kaspersky dalath nam ne...
  6. crazykavi

    Google Chorme

    Google Chorme මේ දවස් වල Google Chorme එක Stuck වෙනවද?
  7. crazykavi

    degree තියෙන කෙල්ලෝ degree නැති කොල්ලෝ marry Karanawada ?

    Degree නම් මොනාද අනේ සල්ලි තියෙනවනම්..
  8. crazykavi

    වයිල්ඩ් කොක් බුක්

    අනිවා.. ආතල් එකට බලන්න මුගේ ඒවා මාරු.. එත් කෑමක් හදාගන්න නම් අපේ අම්මා එල... මුන් දෙන්න ඇර ගන්න එක මුන් දෙන්නටම හොදා... 🥲
  9. crazykavi

    ඊශ්‍රායලයට හුරේ දාන්නේ

    අපි හුරේ දැම්මා කියල උන් නොගහ ඉන්නෙත් නෑ. වැඩිපුර ගහන්නෙත් නෑ... එච්චරයි 🥲
  10. crazykavi

    මැච් එක ෆෝන් එකෙන් බලන්න විදියක්

    මේකෙන් පුරුවන් නේද. සිරසේ https://live.sirasatv.lk/world-cup.html
  11. crazykavi

    අසිරිමත් ඊශ්‍රායලය !

    :love: :love: :love: