Recent content by creed1

  1. creed1

    Car Sale එකක් කරන කිරියෙක් ඉන්නවද?

    දිරපු චැසි තියෙන බ්‍රාන්ඩ් නිව් .............. මරු නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක ------ Post added on 1792729350
  2. creed1

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    මොකද්ද මේ සීන් එක . උබල මේක පටන් ගන්න කාලේ මේ කේ ඇඩ්මින මම මාස 6 කට බ්ලොක් කරලා හිටියේ , විස්තර කියපන් බන්
  3. creed1

    රුපියල් 3000ක් අතිද කුලී වැඩ කරන මනුස්සයෙක්ට මේ කාලෙ? 🤔

    මේ පැත්තේ 5000/- මේසන් බාස් කෙනෙක්ට 6500/- ගෝලටය 5500 , සිනෙති අනනවානම් 6000.00 ගොඩක් කොරියන් ගිය උන් ගෙවල් හදනවා . බාස්ලා අඩුයි.
  4. creed1

    සිරාම වින්නැහියක් බං ....................................

    මට මේකෙ වසන්න දෙන්නෙ නැ බං
  5. creed1

    සිරාම වින්නැහියක් බං ....................................

    මෙකේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා නම් ප්‍රයිවට් මැසේජ් එකක් දාපන්කෝ. හෙන පස්න ගොඩක් ඕයි............
  6. creed1

    ගමේ ගිය හැටි

    ඉන්නවා ඉන්නවා
  7. creed1

    බෝම්බෙන් බේරුණ හැටි 2

    මේ නූල දැක්කේ අද ඕයි. ඔය බොම්බෙ පිපුරන වෙලාවේ ඔය කිට්ටුඉ අපි හිටියෙත්. උබ ඔය කියන්නේ 2008 / මැයි 9 හරි 10 හරි වෙච්චි එකද ? මම කියන එක නම් හවසක පිපිරුනේ.
  8. creed1

    ගමේ ගිය හැටි

    up
  9. creed1

    Post Your Car Pics

    අඩෝ මෙන්න භාන්ඩ
  10. creed1

    අපේ කිරියේ උන් ආසනම් කියපං .....

    එවුවත් තියෙන්වා 450,500 , 750, 900, 1000 CC
  11. creed1

    අපේ කිරියේ උන් ආසනම් කියපං .....

    කුකුලනි දැන් ඉන්දියන් බයික් ගේන්න පුලුවන් මට . උබලා කැමති බයික් තියෙන්වා නම් කියන්න ගෙන්න පුලුවන්නම් ගෙනැල්ලා දෙන්නම්. ඇනට රොයල් එන්ෆීල්ඩ් එකයි , සුසුකි එකේ කීපෙකුයි . TVS වර්ග් කීපයක් පුලුවන්. කැමතිනම් කියන්න. වැඩිවිස්තර පසුවට .
  12. creed1

    ප්‍රශ්න ගොඩක් බන් .............

    Admin ගෙ ID එක දන්න කෙනෙක් නැද්ද ?
  13. creed1

    ප්‍රශ්න ගොඩක් බන් .............

    කොහොමද ගන්නේ .
  14. creed1

    ප්‍රශ්න ගොඩක් බන් .............

    කවුද බන් දැන් කිරිය කරන්නේ. වාහන පොස්ට් එකක් දැම්මා කයලා හය මාසයක් බෑන් උනා, දන් වාහන පෝසට් දන්න බරිද බන් ? වාහන පොස්ට් එකක් වත් බම්ප් වෙන්නෙ නෑ . මොකදද බන් මේ වලා තියෙන්නේ ? GT යා නැද්ද බන් දැන් ?