Recent content by creed2

  1. C

    ආදරනීය කිරියේ වැසියෙනි ...............Creed අයියා ගේ ආගමනය............

    මරු සීන් එකක් නේ බං උනේ. වාහන විස්තර දාන්න ගොහිං කිරිය මාව බ්ලොක් කලානේ මාස 6කට. කැලිම සීන් එක. හවක් හූවක් දන්නෙත් නෑ. දැන්නම් දිගටම ඉන්නවා. වැඩටිකත් කර ගෙන යනවා. උදවුකල සැමට ස්තතියි. යකෝ පනිශ් කරන්න කලන් කියහන් මොකෝ බොලැයි ගෙවෙනවයි.