Recent content by Cronus

  1. Cronus

    විදුලි

    රටේ රෂ්නේත් වැඩියි දැන් විදුලියත් වැඩියි. මිනිස්සුන්ට fan එකක්වත් දාන්න බැරි වෙයි මෙහෙම ගියොත්.
  2. Cronus

    රස්නේද?

    water evaporative cooler එකක් ගන්න, නැත්නම් රෙද්දක් තෙත් කරලා fan එක වටේ එලන්න, සාමාන්‍යයෙන් ජලය වාෂ්ප වෙන්න ගන්නවා ස්භාවික සංවහනී ක්‍රියාවලිය නිසා මේකෙන් පරිසරයේ අර්ද්‍රවතාව වැඩි වෙනවා ඒ කියන්නේ පරිසරයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ fan එක දැම්මම fan එකේ හුළග මේ ජලය අඩංගු වාතය...
  3. Cronus

    රස්නේද?

    ඔව් ඒක ඇත්ත මගේ කාමරේ උෂ්ණත්වය සාමාන්‍යය තත්ව යටතේ හරියටම 34 Celsius, සිවිලිම් fan එක දැම්මම ඒක තව එක කින් වැඩි වෙනවා මොකද උඩ තියෙන රෂ්ණේ පහළට ගහන නිසා. මම හිතන්නේ මේක sheet නිසයි රෂ්ණේ වැඩි. ඉස්සරහා කෑල්ලේ නම් ලෑලි ගහලා තියෙන සිවිලිම යට උෂ්ණත්වය මම බලපු විදියට එකකින් අඩුයි. කවදාවත් fan එක දාන...
  4. Cronus

    කොට්ටේ එවුන්ට නොමිලේ ඉන්ටර්නෙට්

    මේක පුලුවන් දෙයක් තමයි. ඒක කරන එක ලේසියි එක IP Address (static පළවෙනි පාර connect වෙනකොටම) එකකට යම් කිසි Volume Limit එකක් දීලා. සමස්ථ නගරයටම Volume Limit එකක් දැම්ම නම් ප්‍රශ්ණයක් නැතුව යන්න පුලුවන්. අනෙක් එක හැම කෙනා ළගම computers නෑ, computers තිබ්බත් wifi ගන්න device එකක් නෑ ඉතින් ගොඩක්...
  5. Cronus

    Penis Head White Spots. Help!!

    බය වෙන්න දෙයක් නෑ. මේකට කියන්නේ Hirsuties coronae glandis කියලයි. මේක සාමාන්‍යයෙන් ගොඩක් Keratinized නොවු Penis එකක ශිෂ්ණ මුණ්ඩයේ අග දාරයේ තියෙනවා. සාමාන්‍යයෙන් Penis එක Keratinized වෙන්නේ සුන්නත් කරාමයි. ඉතින් සුන්නත් කරපු පිරිමින්ගේ මේ තත්වය අඩු වෙන්න පුලුවන් නමුත් සුන්නත් කිරිම මේකට...
  6. Cronus

    SLT ROUTER එක ගියා HELP HELP ! :( :(

    මටත් ඔය වැඩේ වුනා දැන් අවුරුද්දකට කලින්. මම ඊට පස්සේ SLT එකට Call කරලා කිව්වා Router එක වැඩ කරන්නේ නෑ කියලා ඊට පස්සේ එතනින් කිව්ව Service Center එකට ගිහින් දෙන්න කියලා. මම එතනට ගිහින් කිව්වා වැඩ කරන්නේ නෑ කියලා. ඊට පස්සේ එතන හිටපු කෙනෙක් කිව්ව අකුණු වැදිලා මේකේ ඉරක් ගිහින් තියෙනවා කියලා. මම...
  7. Cronus

    නයි නළගන සහා නාදුන දෑසින්

    නයි නළගන සහා නාදුන දෑසින් ND7WMkD_vlU http://www.youtube.com/watch?v=ND7WMkD_vlU Nadunana Dasin kee katha math kala Neth sare dawatila hanguman gini awiluna Handawe tanikama danena Meewitha pura Main - Madhawa & Hareen Music - Kasun Kalhara Lyrics - Charith Senadheera Video Production -...
  8. Cronus

    Are you Straight? Bisexual? Gay? Lesbian..

    Demisexual.
  9. Cronus

    N.Korea වැඩෙ සිරා කරන්නයි යන්නෙ...

    ඔව් ඇමරිකාවට දෙකක් දෙන්නම ඕනේ. ඇමරිකාව අනෙක් රටවලට කරදර කරනවා ඕන වට වඩා වැඩියි දැන්. ලෝකෙට පොලිස් කාරයා වගේ ඉදගෙන අනෙක් රටවල තියෙන අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇගිලි ගහන එකයි, අනෙක් රටවල් වල ඉදගෙන ඔත්තු බලන එකයි කැත වැඩක්. රුසියාව මේ ප්‍රශ්ණයේදි ඉරාණය, NK ,China පැත්තට එකතු වෙලා ඇමරිකාවට ගැහුවා නම් හරි.
  10. Cronus

    .: NK Vs USA :.

    ou pacific ocean eka haraha lagai :yes:
  11. Cronus

    Bioshock Infinite pissu hedenawa sinhalayo :P

    Yeah BIOSHOCK always has a good storyline. played the 2nd version and Infinite has yet to be played. it's very amazing to see a tough, retarded guy like you enjoy playing BIOSHOCK because this series has a very emotional touching story. I am pretty sure this is NOT real you.
  12. Cronus

    .: NK Vs USA :.

    කිම් ජොන් යාළු වෙච්ච කෙල්ලටත් හෙන Training එකක් දීලා තමයි ඇතුලට අරගෙන තියෙන්නේ :P
  13. Cronus

    .: NK Vs USA :.

    Screw SL කියලා නමක් දාගෙන තියෙන්නේ ඇයි? :confused:
  14. Cronus

    උබලා බෞද්යෝනන් බලපන් මේ විඩියෝ එක......

    කේන්තිය වැඩි කමටද කොහෙද Video එකත් හරියට Post කරලා නෑ LOL calm down man.
  15. Cronus

    .: NK Vs USA :.

    මතක තියාගන්න ඔය UN Rules දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඇමරිකාව අපිට කේස් දානවා වගේ ඇමරිකාවටත් ඕකෙන් කේස් එකක් වැටිමේ අවධානමක් තියෙනවා න්‍යෂ්ටික අවි දැම්මොත්. ඇමරිකාවට සහාය මුස්ලිම් රටවල් දෙන්නේ නෑ කොහොමත් එතකොට ඇමරිකාවට ඉන්නේ යුරෝපේ රටවල් විතරයි මේවත් සහය දෙන එකක් නෑ න්‍යෂ්ටික බෝම්බ දාලා මිනිස්සු...