You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
64 බිට් හරි 32 බිට් හරි කියන්නේ motherboard එකේ සහ processor eke Bus වල තියන line ගණන. එතකොට 32 bit වලින් access කරන්න පුළුවන් memory locations ගණන වෙන්නේ දෙකේ තිස් දෙවන බලය. ඒ කියන්නේ 4294967296 ( = 4GB) ඒක නිසා 32 බිට් computer එකකට theoritically 4 GB වලට වඩා RAM දාන්න බෑ. නමුත් 64 බිට් වල...