Lg උන් කියලා තියෙනවද ඩො එකෙ temperature එක සෙන්සර් වලින් බලලා කම්ප්‍රෙසර් එක ඔෆ් කරනවා කියලා , උබ දැකලා තියෙනවද lg ෆිජ් වල ඩො එකට තමො සෙන්සර් දාලා තියෙනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් මෙ සබ්ජෙට් ගැන දන්නෙ නැති අයට විස්තර කිවුවට තෙරෙන්නෙ නැති එක, මාකටින් ගැන කියන්න පුලුවන් නමුත් ඇත්ත එක නෙවෙයි