Recent content by Cyber Punk

  1. Cyber Punk

    METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

    Oof 🙄 මාත් දැනගන්න ඕනි දායක සභාවට අපහස නොකර ඉන්න. Robotaxi, EV කියන්නෙ අලුත් දෙයක්. මේකෙත් payment system එක අලුත්, ඒක මිනිස්සුන්ට පුරුදු කරන්න vlog කරන එකේ කිසි අවුලක් නෑ. ඒත් මීට කලින් low floor බස් ලංකාවෙ තිබුණෙ නෑ වගේ මේක මාර මෙව්වා එකක් කියලා hype කරලා සෑහෙන්න post ගාණක් social media වල...
  2. Cyber Punk

    METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

    US වල එවුන් robotaxi වල ගිහින් video දානවා වගේ ලංකාවෙ ජීවිතේට low floor bus එකක ගිය නැති එවුන් video දානවා 🤦‍♂️ වැඩේ හොඳයි, මෝඩ දායක සභාව එක්ක තමයි බැරි. දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම යනවා ඕකෙ vlog කරන්න
  3. Cyber Punk

    mata claude AI eken suggest karapu Laptop eka

    මෙහේ shop වල ගන්න තියෙන models numbers google search කරලා ඒවයි reviews බලන්න. අනික ප්‍රසිද්ධ brand සම්පූර්ණෙන් අතාරින්න එපා එක model එකක fault එකක් ආවා කියලා. සමහර හොඳ brand වල අවුල් models තියෙනවා, සමහර අවුල් brands වල හොඳ models තියෙනවා. Warranty claim කරන්න ලේසි එකක් ගන්න
  4. Cyber Punk

    mata claude AI eken suggest karapu Laptop eka

    ඔය prompt එකම තව පාරක් private session එකක දීලා බලන්න. ඕනි නම් ChatGPT වගේ එකකටත් දාලා බලන්න. ඔක්කොගෙම එකම වගේ result එකක් එනවා නම් ඕක තමයි ගන්න හොඳ. එක එක සැරේට එක එක result එනවා නම් තව AI search නොකර shop වල තියෙන models වල reviews බලලා ගන්න
  5. Cyber Punk

    website එකක් ටෙන්ඩර් ගන්න නම්....

    දැන්වත් system change කරන්න තියෙන ඉත්තෑවා සනීපවෙයිද දන්නෙ නෑ 🤦‍♂️
  6. Cyber Punk

    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

    Xperia Play එකක් ගන්න හීන බල බල ඉඳලා සල්ලි මදි හින්දා ගත්තෙ මේක 2012
  7. Cyber Punk

    ගෝටගේ ලින්ක් එක බලපු උන් වරෙව් 18+

    දැන් තියෙන්නෙ මහමොළකරු කියලා සාධනය කරන්න විතරයි 😅 ඔන්න ඕකයි බයියො විශ්වාස කරන්න හොඳ නැත්තෙ, ගෝටගෙ campaign එක බාරගත්ත එකාම පස්සෙ මාලිමාවට සෙට් වෙලා redirect කරන්න ඇති ------ Post added on 1777051948
  8. Cyber Punk

    අලුත් දේශපාලන පක්‍ෂයකට නමක්

    විජාතික බලු ජනවේගය 🐕❌
  9. Cyber Punk

    Adobe Creative Cloud

    Generative AI credits කොච්චරක් හම්බවෙනවාද මාසෙකට ඔය accounts වලට?
  10. Cyber Punk

    පුනරුද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ !!

    76 වසරක සාපෙ තියෙන කාලෙම ඉස්කෝලෙ ගිහින් ඉවරවුණේ පුදුම වාසනාවකට 😌 දැන් සනීප ඇති PhD තියෙන මානසික ලෙඩ්ඩු ටිකක් ගේනත් system change කරන්න රුදාව තිබ්බ ගුරුවරුන්ටත්. නඩු කියලා වැඩ තහනම් කරානම් නියමයි
  11. Cyber Punk

    GRAMMERLY වගේ මම හදපු app එක

    usage limits මොනවාද? අපේ data කොහෙටද යන්නෙ?
  12. Cyber Punk

    හොදම Virus Guard එක මොකද්ද

    පලවෙනි වතාවට PC එකක් පාවිච්චි කරන්න ගත්තෙ 2014, එදා ඉඳන් තවමත් අමතර virus guard දාගෙන නෑ, windows defender එකත් සමහර වෙලාවට disable කරනවා. internet එකේ යන්න තියෙන මුඩුක්කුවලත් රිංගලා තියෙනවා, risk දේවල් download කරලා install කරලාත් තියෙනවා තනියෙන්. ඒත් තවම virus එකකින් මුකුත් ආපදාවක් වෙලා නෑ...