Recent content by cyborg

  1. cyborg

    ADSL slow welada?

    mata facebook, youtube paththa palathe yanna ba. youtube buffer weema thiya player eka load wenneth na. elakiri eka nan mokada manda lassanata wada O.o
  2. cyborg

    Nvidia GTX 650 Price?

    thanks! :)
  3. cyborg

    Nvidia GTX 650 Price?

    Can someone tell me how much will it cost for a GTX 650 graphics card in sri lanka?.
  4. cyborg

    SLT SLOW

    ෂික්..එකත් ඉතිං කවද වෙනකං කියල කරන්නද. දැන් ඉතිං ඕන කෙසෙල් ගෙඩියක් වෙන්න කියල 8mbps(කියන) එකට යන්න තමයි වෙන්නේ,, :(
  5. cyborg

    SLT SLOW

    මචන් මටත් කෙල වෙලා..මේ මාසෙට නං තාම 1.5GB විතර ගිහින් තියෙන්නෙ telecom එකට කෝල් කරල කිව්වොත් reset කරයිද?.. නැත්තං උන්ව බැහැදකින්න යන්න ඕනෙද?
  6. cyborg

    SLT SLOW

    ADSL paya 10n 10ta disconnect wenawa, eke hati e.. :yes:
  7. cyborg

    SLT ADSL Blacklisted usernames

    ඕක බාගන්නත් විනාඩියක් විතර ගියා කියහන්කො.. :(
  8. cyborg

    විමල් ගේ සර්ච් එන්ජිම ..........................

    ඕන මෝඩයෙකුට තේරෙනව ඔය පුටුවයි ලෙමන් පෆ් පෙට්ටියයි ෆොටෝෂොප් කරලා බව... මොනා උනත් සිරා වැඩේ.. :lol:
  9. cyborg

    Sirasa Kumariya``!!

    මොනා උනත් පට්ට ගගහ හරි සිරා කාර්ටූන් ටිකක් පෙන්නන්නෙත් සිරසෙ විතරයි.. අනිත් ඔක්කොම චැනල් වල dubbing තනිකර ගොන් ජෝක්...ඔය කතා කරන්නේ අර changing room එකේ සිද්දිය ගැනනං..,, යකෝ උන් බඩු ටිකක් ද කොහෙද.. හොදට අහපන් කුනුහරපත් කියනවා.. :rofl::rofl:
  10. cyborg

    ESOFT BCS

    මචන්ලා.. ESOFT එකේ BCS Course එකේ Full Time, Part Time අතර වෙනස මොකක්ද?.
  11. cyborg

    pati roll පටි රෝල් mega thread

    අපේ පටි රෝල් කලාට උබට ගොඩක්‌ පිං....... :)
  12. cyborg

    සොෆ්ට්වෙයා එකක් හදන්න !!! help

    download C# express or VB express from here: http://www.microsoft.com/visualstudio/en-us/products/2010-editions/express (those are free to use for both commercial, non-commercial purposes so you're free of license issues anyway) then simply search youtube for VB/C# tutorials. you'll find tons...
  13. cyborg

    ඉරමුසු හම්බයට පිළිතුර

    තෙරුවන් සරණයි!!!