Recent content by d123456

  1. D

    සිස්ටම් චේන්ජ්

    සිස්ටම් එක චෙන්ජ් කරන්න ඕන නැත්නම් දැන තියෙන සිස්ටම් එකම තියාගන්න එක හොඳයි.දැන් ඉන්න පක්ෂයම බලයට ගේන්න.එතකොට හිතට බයක් නෑනේ. මොකෝ ගෝටා ආවා කියලා රටට තියෙන නය කන්ද දිය වෙනවද.දල ජාතික නිෂ්පාදනය හෝ ගාලා උඩ යනවද? මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරෙනවද? බඩු මිල හෝ ගාලා අඩු වෙනවද නෑනේ. නෑ නෑ නෑ.මීටත් අනත දහ...