December වෙනකන් ඔහොම තමයි බන්.වෙසක් පොසොන් ලෝන්ග් weekend ආවා.ඒවාට වියදම්.මිනිස්සු වාහන ගන්න රට යන්න ඉතුරු කරනවා.නය වෙනවා.israel යන්න දගලන් උන් ගොඩ බලපන්.ගෙදර වැඩක් කරගන්න ගියාම හරි බාස් කෙනෙක් නැ මනුස්සයෙක් නෑ.ජොබ්ස් අලුතෙන් හැදෙන්නෙත් නෑ නැති වෙනවා මිසක් AI නිසා.ඉන්න උනුත් රට වටේම ණය.ඔක්කොටම...