හැමෝටම ආයුබෝවන්. මම දමිත්. මම මේ වෙබ්සයිට් එකේ මෙම්බර් කෙනෙක් නොවුනට නිතරම යන එන කෙනෙක්. මම කවදාවත් පෝස්ට් එකක් නොදැම්මට මේකෙ කතාබහ වෙන්නෙ මොනවද කියන එක හොඳට දන්නවා..
මේ Title එක වැරදියට තේරුම් ගන්න එපා. මම හරක් කිවුවෙ මේකෙ ඉන්න හැමෝටම නෙමේ. මේ වෙබ්සයිට් එකේ ඉන්න සමහර අය දාන ත්‍රෙඩ් නිසා මටනම්...