SLT usage check
මචන්ලා, SLT Usage Meter එක sure නෑ.
හොඳම වැඩේ වෙන එකක් ඉන්ස්ටල්ල් කරලා අපිම අපේ usage එක check කරන එකය්.
මේක නියම ප්‍රෝග්‍රෑම් එකක්, ඔක්කොම පෙන්නනවා.
මාසෙක,දවසක,පැයක ඔක්කොම check කරන්න පුළුවන්.
http://www.softperfect.com/products/networx/