Recent content by ~DaNu~

  1. ~DaNu~

    What is your mobile phone?

    Apple iphone 8GB :)
  2. ~DaNu~

    SL OLD HIT SONGS Add Here

    matath kawru hari hoyala dennako.. aasha mewu.. dese weli.. song eka.. Jothi ge ekak mama hithane plzz plzz plzz....
  3. ~DaNu~

    aasha mewu - song needed Plzz!!

    nadda kage gawa wath mey sinduwa
  4. ~DaNu~

    aasha mewu - song needed Plzz!!

    Machan Link eka EXpire wela ne:( plz puluwan ayemath Patawala diyan yaluwa :D
  5. ~DaNu~

    aasha mewu - song needed Plzz!!

    Yaluwanee.... mata thiyana kenek dendalako, assha mewu Dese weli.. Gethaya.. Gayanaya nam kageda danne naha... menna mehemai thiyenne sithuwili... ashaa mewu.. dese weli.. sisila bedana Gangula wilasa.. saseli.. Saseli.. mama hithanne HR Jothipala mahathmaya gayanne!
  6. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    godak kalekin EK eka patthata awe.. kastiya hodin ne. elakiri...
  7. ~DaNu~

    පද පේලි .....

    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ ඔබ එක්ක මං මේ ගංඟවේ පැන යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න... රැක ගන්න... මට ඉන්න... නිල් නයනියේ... කිසිදා අඳුරේ හඬවන්නේ නෑ හැඬුවත් සොඳුරේ රිදවන්නේ නෑ දිවියේ මතුදා තනිවෙනනේ නෑ ජීවිතේ හසරැල් ආදරේ අභිමන්.. ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ...
  8. ~DaNu~

    පද පේලි .....

    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ... නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිර වූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අන්තය ලැබුවේ... කඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩි ගලා ගියේ මා.. තනිවි සිසිරෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ... :love:
  9. ~DaNu~

    පද පේලි .....

    sadunn aiye mage sinduwath thiyenawanam dennako :rolleyes:
  10. ~DaNu~

    පද පේලි .....

    ආශා මැවූ දෑසේ වෙළී... සිසිල බෙදන ගඟුල විලස... සසැළි සසැළී... සිතූවිලි... අශා රැළී දැසේ වෙළී... ඈත රටින් ඈත බලා කුමරු වඩිනවා... දෝත පුරා රුවන් දිමුතු ගෙල පළඳා දෝරට වඩින්... ආශා රැළි දෑසේ වෙළි... - - - ________ පුළුවන්නම් මේ ගීතය තියන කෙනෙක් දෙනවද?
  11. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    Thankz ban... uba ela kollek ban, math ekka innawata thankz thank u so mutch.. :love: ela ela,, ubath yamu udahata :rolleyes: :lol: ape aiya kenekuth innawa banz Sadun kiyala :rolleyes: ube surnme eka BANDARA newei ne?? :P
  12. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    yamu machan... thalluwak deepan hodee :rolleyes:
  13. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    elakiri.... Bohomath ma sthuthii oyala dennatama...
  14. ~DaNu~

    අෆ්ෆටසිරි

    යාළු... :)
  15. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    >>> ගීතය බාගන්න (Download mp3) <<< - - - -