Recent content by danushka2009

  1. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔව්. දැන් පොර ලොකුකම් කියව කියව ඉන්නවා. එයාටලු දැන් හොදම කොම්පියුටර් එක තියෙන්නෙ. මං කිව්වා එහෙම කියන්න එපා එයාලට තරහ යයි කියලා. අන්තිමේ කොම්පියුටර් එකක් නිසා යාලුවොත් නැති වෙනවනේ. මේ පොඩ්ඩකට කලිනුත් බැනුම් ඇහුවා බං. අච්චරක් වියදම් කරලා කොම්පියුටර් එකක් අරන් දුන්නා කියලා. බදින්න කලින් හිටිය...
  2. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    විවිධාකාර මිනිස්සු ඉන්නව සහෝ. අපෝ බයික් නම් අරහං. මාත් තුන් හතර පාරක්ම අඩව් අල්ලලා තියෙනවා. ඒත් ලොකු අලාබයක් නෑ. අතපය හූරගත්ත එක ඇරෙන්න. අපේ පැත්තෙ බයික් වලින් යන්න බෑ. කදු තියෙන්නෙ. පාර කාපට් කලත් දෙපැත්තෙ පස් හෝදන් එනවා පාරට වහිනකොට. ලිස්සනවා බන්ඩක්කෙ වගේ. සහෝ රටද ඉන්නෙ. නියමයි. ලංකාවට...
  3. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔය උඩ පැන පැන ඉන්නෙ. UPS එකක් නැතුව ඔන් කරන්න බයලු. හෙට එකක් ගෙනාවම ඔන් කරනවලු. මහ රෑම යාලුවො සෙට් එකම එක්කගෙන ආවා. මට ඇහුනා කට්ටිය කියනවා අපේ තාත්තටත් කියන්න ඕන කියලා මෙයින් එකක් ගන්න. ඔව් දහ පාලොස් වතාවක්ම කිව්වා ඔය ටික. පන්තියෙ වෙනියගෙ වෙනසක් උනොත් නම් මට කලින් වයිෆ් ඕක කුඩු කරනවා. ඉවසීම...
  4. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඉන්ටර්නෙට් පාවිච්චියක් නෑ මල්ලි එයා. ගේම් වලට ඉන්ටර්නෙට් ඕන නෑනේ?
  5. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මම එකපාරම ඔයාලා එක්ක කදේ දාන් ඉදලා මාරු උනානේ. පුතා ආපු නිසා එයාට බත් ටිකක් කවලා එහෙම්ම ගාලු ගියා. ඉතිං මං මේකෙ අයගෙන් උදව් අරන් එහෙම්ම මාරු වෙන එක හොද මදිනේ. ඒකයි මං යුතුකමක් විදියට කොම්පියුටර් එකක් ගත්තා කියලා ගානත් එක්ක දැම්මෙ. එයා හිතන්න ඇති වෙන විදියකට. :( මම මේ අදයි ඔයා කලින් දාපු පෝස්ට්...
  6. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඉස්කෝලෙ නොගියොත් කොම්පියුටර් එක ගලවල විසික් කරනවා. මං ඒක කලින්ම කියල තියෙන්නෙ. එයා කියනවනේ හොදට ඉගෙනීම් කටයුතු කරනවා කියලා. පන්තියෙ කී වෙනියද බලනවා. කලින්ට වඩා පහු බැස්සොත් කොම්පියුටර් එක පැත්තකට දානවා. එයා ඒක දන්නවා.
  7. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    කොල්ලා නම් සතුටින්. ඒත් මට නම් මේ ගාණ ලොකු ගානක් සහෝ. මොනව කරන්නද. අද කාලෙ උන්දලට නැතිබැරිකම් තේරෙන්නෙ නෑ.
  8. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    බැඳපු උන් ඔක්කොටම එක අදහස් නේ තියෙන්නෙ බලාන ගියාම. :lol:
  9. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඒපාර අහයිනේ යාලුවෙක්ට ඔච්චර වටින දෙයක් දෙන්නෙ මොකටද කියලා. අනික මගේ වයසත් එක්ක කට්ටිය දන්නවනේ ගේම් ගහන්න තරම් වයසක නෙමේ කියලා ඉන්නෙ. :(
  10. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඒ කතාව නම් ඇත්ත සහෝ. මං ඕක අරන් දීලා ගෙදර ආපු ගමන්ම මිනිහට කිව්වා ඔය ගැන. පුතේ මං සල්ලිකාරයෙක් නෙමෙයි. ඒත් ඔයා හැමදාම මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලලා අඩන නිසා ගෙවල් ගානෙ යන නිසා මේක අරන් දුන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන් අරන් තියපු සල්ලි වලින් කියලා. එයා කියනවා මට ආයෙ මොකුත් එපාලු. ඕන වෙලා තිබුනෙ...
  11. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මගේ යාලුවො නෑ කොම්පියුටර් ගැන ලොකු දැනීමක් තියෙන උන්. ඔය ෆිල්ම් එකක් දාගෙන බලන්න සිංදුවක් අහන්න තමා උන් දන්නෙ. :lol: ඒකනේ ඒ වෙලාවෙ කතාවෙ වෙන පැත්තකට හැරුනනේ. මං Post එක දැම්මෙත් ඒ ගැන දැනගන්න. මොනා කරන්නද.
  12. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඒ කිව්වෙ මල්ලි? මම ගත්තු කොම්පියුටර් එකේ විස්තර දැම්මෙ ලොකුකමකට නෙමෙයි. මේකෙ අය උදව් කරපු නිසා වචනෙකින් හරි. :)
  13. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පුතාට මට වඩා පුළුවන් කොම්පියුටර්. ගේම් දාන්න එහෙම දන්නවා. එයාට ඕන ඔච්චර තමයි. ෆිල්ම් බලන්න සිංදු අහන්න වගේ දේවල් වලට ආසාවක් නෑ. ෆිල්ම් එකක් ගෙනත් දුන්නත් බලන්නෙ නෑ මිනිහා. තවම හයි කලෙත් නෑ. UPS එකක් නැහැයි කියලා බයලු හයි කරන්න.
  14. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඇහුවට කිව්වෙ නැහැනේ කවුරුවත්. කඩේ ඉදපු කෙනාට කිව්වා මං කලින් ගත්තු කොටේෂන් එක දීලා මේකට වඩා අඩුවෙන් ගේම් ගහන කොම්පියුටර් එකක් හදලා දෙන්න කියලා. ඕක තමා ඉතිං එයා හදල දුන්නෙ. UPS ඒකක් ගන්න ඔ්න. තවම හයිකරේ නෑ
  15. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඉතුරු කරපුවා ටිකක් තිබුණා.