Recent content by Danushka_GAM93

  1. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    තෑන්ක්ස් මචෝ.
  2. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    ඔව් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියේ. මේ බෙහෙත මාසයක්ම බොන්න කිව්වා. ඒ බොනකම්ම ශුක්‍රාණු කේස් එක හරියන්නෙ නැති වෙයි නේද බං? බෙහෙත් නැවැත්තුවාම හරි යයිනේ? :(
  3. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    ඒ කිව්වෙ බං.
  4. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    මට කරගන්න දෙයක් නැතිකමටමයි බෙහෙත් ගන්න ගියේ. පේන විදියට ඒක ඊට වඩා ලෙඩක් වෙයි වගේ. සති දෙකක් බිව්වා කියල අවුලක් වෙන එකක් නැ නේද?
  5. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    මට මචං ඒක වැඩි උනාම පපුව රිදෙන්න අරන් කරකැවිල්ලක් හැදිලා ⁣ඇවිදගන්නවත් බැරි වෙනවා. පාර පෙන්නෙත් නැ බිලා වගේ. මේ ලගදි ප්‍රෙශර් එකත් වැඩි උනා. පුදුම කරුමයක්.
  6. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    මට හොද වෙන්නෙම නැනෙ මචං. මට තියෙව අවුල් ටික කිව්වොත් උඹ හිතයි පිස්සු කියලා. මං යාලුවන් එක්කවත් කතා කරන්නැ මටම ලැජ්ජ නිසා. බැරිම තැනයි දොස්තර ගාවට ගියේ.
  7. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    හරි හරි. දැන් තේරුනා. අම්මො නින්ද නොගියත් අරක බොන්නැ. කියපුවට බය හිතුනා. :lol:
  8. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    බොනකන් විතරයිනේ. අයියෝ මං තව පොඩ්ඩෙන් අරක බොනෝ මාසයක්. පෙර පිනකටද කොයිද අහන්න හිතුනෙ. sperm යන කේස් එන නාවා නම් අහන්නැහැ මලාට.
  9. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    එහෙනම් මං අනිත් පෙත්ත මාසයක් බොන්නද. ඒකටත් Sperm අවුලක් එනවලුනේ. මේ සයිට් එකේ තීන්නෙ. හැමදාම තියෙයිද ඒක? http://www.foxnews.com/health/2012/02/06/antidepressants-may-cause-infertility-in-males.html මේක බලන්නකො මචං. Eng බෑ හරියට. :(
  10. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    අනේ ඒකයත් සුක්‍රාණු යන එක නවතිනවද? :(
  11. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    අයියෝ.. මේක බලන්නකො.. මං බොන්න ඕන මොකක්ද.. :growl::(
  12. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    Dr. Ajithi Jayasekara MBBS MD (Psych) Consultant Psychologist Teaching Hospital Karapitiya District Hospital Unawatuna
  13. D

    බෙහෙතක් ගැන උදව්වක්.

    මාසයක් බීල ආයි එන්න කිව්වා පොතකුත් අරන් පිටු හතලියෙ. Nexito කියන්නෙ නිදි පෙත්තක්ද?
  14. D

    වෙබ්සයිට් එකක් හදාගන්න.

    කීයක් යනවයි මචං. ඇප් එකක් නැති උනත් කමක් නැලු