ඇන්ටන් ජූඩ් ජීවිතයෙන් සමුගනී
වේදිකාව,ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඇන්ටන් ජූඩ් මහතා අද (20) අළුයම් කාලයේදී අභාවප්‍රාප්ත වුණා.
නුවර ප්‍රදේශයේ රූගත කිරිමක් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති...