ලොකු ලයින් දෙන පක්කුන්ට දෙකක් අනිනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ, කේස් එක තියෙන්නේ, අලුතෙන් එන අය වැඩිය අදුරන්නේ නැති නිසා, එකතු වෙලා එක පාරටම ගේමක් දෙන්න අමාරුයි,
අනිත් එක එහෙම විරුද්ද වෙන්නත් බයයි, එයාගෙම batch එකේ අයගෙන් ප්‍රශ්නයක් වෙයි කියලා, :angry::angry: