You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
මචන් ඔය cocompnay එකට contract දීල අමාරුවෙ වැටෙන්න එපා.. ඕකෙ company එකේ නම global ems. මෙයාල marketing weda tution class එහෙම කරනව.. ඒ අස්සෙ ගෙවලුත් හදනව 🙄
මම ගෙයක් හදන්න මෙයාලට දීල හෙන කට්ටක් කෑව. මාස 4 ක් වගේ යද්දි මට තේරුනා මෙයාලගෙ house හැදිල්ල..
1. construction company එකක් කීවට මෙලෝ...