Recent content by Darklord99

  1. D

    මෙතනින් හොඳ drone එකක් කියපනකො

    for posting on social media it's more than enough. if you're looking for an enthusiast or professional grade one go for a more expensive one. but keep in mind that we have very strict drone laws here. technically you have to obtain a permit every single time you fly the drone even in your own...
  2. D

    මෙතනින් හොඳ drone එකක් කියපනකො

    Go for a Neo 2. Really easy to get it up and running. Can carry it in a pocket. Built like a tank so no worries if it crashes.
  3. D

    Spa ceylon perfumes

    If you’re buying a gift for a girl, try one of Spa Ceylon’s gift packs. Their products are overpriced, but girls love them because of the fancy packaging. However, stay away from their perfumes. The ones that cost around 11k aren’t worth even 2k.
  4. D

    Spa ceylon perfumes

    not worth the price
  5. D

    UGREEN 25000mAh 200W Nexode Smart

    https://www.simplytek.lk/products/anker-25000-mah-laptop-power-bank-a1695 try this
  6. D

    High Voltage CEB

    මෙහෙත් ඔය අවුල තියෙනවා. දවල්ට 265V රෑ වෙද්දි 195V-200V
  7. D

    වාහන ආනයනයට විසදුමක්

    Option B අපේ පැත්තෙන් fair වගේ දැනුනාට රටේ economy එකේ පැත්තෙන් බලද්දි ඒක viable option එකක් නෙවෙයි. Vehicles import කරන්න USD ඕන වෙනවා. හැබැයි taxes සහ insurance එකතු කරන්නේ LKR වලින්. ඉතින් මේ දෙක compare කරලා බැලුවොත්, රටේ දැනට තියෙන economic situation එකත් එක්ක USD outflow එක නවත්තන එක තමයි...
  8. D

    පට්ට ලස්සන කෙල්ලෙක් (10/10) date කරන එක මොන වගේද 🫠🙂

    ඔය කතාව හරි. මටත් notice වෙලා තියෙනවා පට්ට ලස්සන උන්ට කොල්ලො approach කරනවා අඩුයි. ඒක නිසා උන් වේලෙනවා
  9. D

    Ugreen vs Beaseus vs Essager ??

    Anker > ugreen > baseus > essager
  10. D

    ලංකාවට ඩෙන්ගු එන්නත ගේන්නෙ නැත්තෙ ඇයි?

    ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි 🙄