BMW 520 vs Audi A6 (2012 or 13) පාවිච්චි කරන අයගෙන් විස්තර ටිකක් ඕන
මචන්ලා මට BMW520 ක් හෝ Audi A6 එකක් ගන්න අදහසක් තිනවා ලක්ෂ 90කට අඩුවෙන් බැලුවේ, මගේ සල්ලි වලින් ගන්න යන පළවේනි වහනය :rofl:
මට Fuel වැඩ කරන හැටිත් අදහසක් ඕන මොකද එක එක මොඩෙල් තින නිසා Sports version එකත් තිනවනේ, A6 TDI තින...