Brand name එක අවුල් ගියොත් හිතන තරම් ලේසි නැහැ නේද? Anchor කිරිපිටි කොහොමද. අපි පොඩි කාලේ Anchor තමයි මන් දැකලා තියෙන්නේ හැම තැනම. මෙලමයින් හරි මොකක් හරි කේස් එකකින් හොඳටම වැටුනා. ඒ මේ තරම් social media වත් නැති කාලේ. දැන් ඒ brand name එක හොයන්නත් නැහැ. වෙන brand නම් වලින් product එක යන්නේ...