අනේ මන්දා... උඹේ අදහසටනම් මන් එකඟ නෑ මචන්.. මොනවා උනත් මහේල & සන්ගා අපේ ටීම් එක world cup එකේ finals වලට ගෙනාව නයකයො දෙන්නෙක්.. ඒ දෙන්නා අපේ රටේ cricket වලට මේ වෙනකොට ලොකු සේවයක් කරල තියනවා. ටීම් එක අතුලෙ එහෙම ප්‍රශ්නයක් තියනව නම් ඒක නිරාකණය කරගන්න ඒ දෙන්නා මූලික වෙන්න ඕනේ කියන දේ තමයි මම...