Recent content by Data Unlimited

  1. D

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

    අයිඩෙන්ටි කොපි එකක් එක්ක බිලින්පෘෆ් එකක් එවන්න.. සිම් එක බිලින් පෘෆ් එකේ ඇඩ්‍රස් එකට එවනවා.. ඒ ආපුවහම චෙක් කරලා බලලා 1500ක් ගෙවන්න මගේ බෑන්ක් අකවුන්ට් එකට.
  2. D

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

    1Mbps nam aniwaryen enawa. tower eka matha wenas wei.
  3. D

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

    එහෙම එනවනම් මේකෙත් එනවා. ටවර් එක මත තමයි.. එත් මේකේ කිසිම රිස්ට්‍රික්ෂන් එකක් ඩේටා කැප් එකක් නැහැ..
  4. D

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

    ලිමිට් FUP මුකුත් නැහැ.. එකම වෙනස තියෙන්නේ 4G නැහැ. මොබිටෙල් 3G නෙට්වර්ක් එක අයිඩ්ල් නිසා දෙන්නේ.. කැමති නම් ගන්න.
  5. D

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only) 3G විතරක් වැඩ කරන මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ් එකක් දෙන්න පුළුවනි. ඕනා අය ගන්න. සිම් එකට Rs.1,500.00යි මාසික ගාස්තුව බදු එක්ක 1460.00 යි. ස්පීඩ් එක 3G ස්පීඩ් එක. කෝල්ස් ගන්න බැහැ.. SMS වැඩ කරනවා. ඩොන්ගල් ෆෝන් ඕනා එකක වැඩ කරනවා.. හෝම් බ්රෝද්බන්ඩ්...