Recent content by Dawn15

  1. D

    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    :yes: මෙහෙම එවා තමා දාන්න ඔනේ,බොහොම අගෙයි සහෝදරයා,ඔබටත් යහපතක්ම වේවා !!!
  2. D

    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    මල්ලි පිස්සු කෙලින්න හදන්න එපා (මම මේ අකවුන්ට් එකක් හදාගනම ආවේ එක කියලා යන්න) අපිට ජිවත් වෙන කොට ප්‍රශ්න අම්බානක එනවා,කොටින්ම ජිවිතය කියන්නෙ ප්‍රශ්න පත්තරයක්,මැරෙනකන් අපි එකට උත්තුර හොයන්න ඔනේ,එකෙන් ජම්ප් එක දාන එක නෙමෙයි උත්තරය වෙන්නෙ,අනික ඔයාට එහෙම තිරණයක් ගන්න ඔයාගේ ජිවිතයත් ඔයාගේ නෙමෙයි (එක...