ශ්‍රී ලංකාවට ආ සරණාගතයන්: මේ කරුණු දැන සිට#
සරණාගතභාවය පතා මීගමුව ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි විදේශිකයෝ, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග ආරක්‍ෂිත කඳවුරු වෙත රැගෙන යනු ලැබූහ.
එවැනි පියවරක් ගනු ලැබුවේ, ඔවුන් කුලී පදනම මත රැඳී සිටි ප්‍රදේශවල ජනතාව වෙතින් එල්ල වූ විරෝධය...