bash වනාහී මනා රන් විමනකි. මා විසින් bash බාවිතයෙන් CGI web service පවා ලියා තිබේ. Bash හී කෙළ පැමීනීමට නම් GUI වෙනුවට console බාවිත කිරීම කල යතුය. තවද එකම දේ ක්‍රම n ගනනකින් කිරීම ට හැකි වීමද අනගිභවනීය වේ. මෙහි කෙළ පැමිනීම ඔබගේ කම්මැලි කමට සමානුපාතික වේ. හොඳම කම්මැලියන් විශිෂ්ඨ bash...