You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
රු 5 ක් වෙන්නේ නැහැ එක sms එකක්.මාසෙට 30 යි.
අනිත් එක මේ තියෙන ආර්ථික ක්‍රමයේ විදියට අපි මොනවා කලත් ඒකෙන් තව කෙනෙක් පොහොසත් වෙනවා ම තමයි. උදාහරණයක් විදියට ඔබ මේ elakiri සමුහයට පැමිණීමේ දී (මම හිතන විදියට) ඔබට ලොකු ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැතුව ඇති. ආර්ථික ලාභයක් නැතත් ඔබට මෙයින් ලැබෙන...
-
D
සම්මාන උළලේ සම්මාන ලබන්නේ ජනතාවගේ කලාකරු
ලංකාවේ තිබෙන කලා සම්මාන උලෙළ වල දෙන සම්මාන බොහෝ දුරට ලබා දෙන්නේ
1. විශේෂ මණ්ඩලයක තීරණයකින්.
නැත්නම්
2. සුළු පිරිසකගෙන් ගන්න දත්ත ඇතුලත් සමීක්ෂණයකින්
ඒ වගේ සමහර අවස්ථා වල බොහෝ දුරට ජනප්‍රියතම යැයි සම්මාන ලබා ගන්නේ සමහර විට සබෑ ජනප්‍රියත්වයක්...