Recent content by deepaldgd

  1. D

    Viofo dashcam lankawe gann tiyenawada?

    Good product, I'm using since 2018, Ali Express or if you want to import PM me
  2. D

    Gas cooker එකක් ගන්න ඕනේ ඉක්මනට

    https://mabdulally.lk/product/rt-902mmg/
  3. D

    3 Phase Motor උදව්වක් ( 3 Phase Motor wiring )

    මම දැන් තමයි මේක බැලුවෙ . හැමෝම වගේ පැහැදිලි කරන්න උත්සාහ කලාට කියපු දේවල් වල අඩු පාඩු තියෙනව . ඔයාල කැමති නම් මගේ පැහැදිලි කිරීම කරන්නම් . මොකද ඒකට පොඩි කාලයක් ගන්න ඕන . My field is Industrial Automation (PLC, HMI,SCADA) & Motor control system
  4. D

    චන්දෙ දෙන්න එකෙක් නැත්නම්

    මම නම් රාජාලියාට දෙන්නෙ මේ පාර 🦅🦅
  5. D

    Osram bulb

    Try Wurth product from Wurth outlet
  6. D

    Welding transformer ගෙදරට

    'Riland' Brand eka hondai. oya karana wadeta adalawa model eka thora ganna wei
  7. D

    වයර් සුද්ද කරගන්න මොනාද බං තියෙන ගැජට්

    Man use karana hondama stripping tool eka. Quality & Fast, gana tikak wadi 2015 gatte 6,000/= witara una e kale
  8. D

    දියසෙන් ඉපදුනේ කොහේද?

    2020.1.14 karapu video ekak. Meke 8.50 sita baluwath athi
  9. D

    මොකද්ද මේ දියසෙන් පගය ගන්න ආතල් එක.පන යනව ඕයි මේව බලල

    දේශපාලන අධිකාරිය විසින් කරපු දෙයක් වගේ දැන් තියෙන දේශපාලන ධාරාවෙන් පිට කෙනේක් ඉස්මතු වීම වැලැක්වීම අරමුණ වෙන්න පුළුවන්
  10. D

    Buy autorange Digital multimeter

    Sanwa - Robert Agency Kyoritsu - Robert Agency/marlbo trading Me wage brand ekekata yanna puluwannam hodai. tikak ganan,
  11. D

    පරණම accounts තියෙන අය කවුද..

    2007 Api Mekata awe sindu download karanna ne:-D
  12. D

    ඉඳි අාප්ප පිටි මාෆියාව😠😠😠

    oya piti hinda kadekin wath indi appayak kanna ba. kadawal wala thiyenne oya piti walin hadana ewa. kawata passe bada dagalanawa. api nam dan gedara piti kotala hadanne.