ඔන්න එක ගමක දුප්පත් දර කපන්නෙක් හිටියා..මේ මනුස්සයගෙ රස්සාව තමයි කැලේට ගිහින් දර කපලා ඒවා ටවුන් එකට ගිහින් විකුණන එක.මේ කියන දවසෙත් වෙනදා වගේම මේ මනුස්සයා කැලේට ගියේ දර ලෝඩ් එකක් කපලා හවස් වෙන්න කලින් ගෙදර එන්න.. එදා මෙයා තෝරගත්තෙ ගං ඉවුරෙ තියෙන රෑස්ස ගහක මැරිලා තිබුන ලොකු අත්තක්..පුලුවන් වෙර...