Discover your inner soul... it's Deeper Within You!
The Truth is Within... Deeper Within!

විශ්වයේ ඇති ඉතා වටිනාම දැනුම් සම්බාරය බෞද්ධ දර්ශනයයි. එයින් ඉගැන්වෙන්නේ විශ්ව නීතියයි. බෞද්ධ දර්ශනය, හුදෙක් බණ ලෙස නොව, ගැඹුරු විද්‍යත්මක ඉගැන්වීමක් ලෙස ඉගෙන ගනිමු. නිවන යනු කුමක්ද? නිවන අවශ්‍ය වන හේතුව ආදිය දෙස විද්‍යත්මක කෝණයකින් බලමු. කර්මය විශ්වයේ ඇති තවත් ශක්තියක් ලෙස හදුනා ගනිමු.

Contact

Facebook
deeperwithinfb

Trophies

  1. 1

    First message

    Post a message somewhere on the site to receive this.