Recent content by deepsishere

  1. D

    දේපොළ බෙදීම !!!

    Reply - මේ ගැන නම් මාත් හිතන්නේ මේ විදියටම තමා. හැබැයි නීතියෙන් කියලා තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. Reply - මම හිතන්නේ 2017 වෙනකන් ඔප්පුව වෙනස් උනේ නැහැ. ඒ කියන්නේ ඉඩම වෙන කෙනෙක්ට පැවරුනේ නැහැ. හැබැයි 2017 දී ඉඩම විකුණන්නන යනවා කියන එක වෙන්න ඇති අදහස් කරන්න ඇත්තේ
  2. D

    IELTS Resources

    Cambridge books are available in British Council library. If you register for the exam with them, you get to access the IELTS section of their library.
  3. D

    IELTS Resources

    IELTS General is usually recommended for migration purposes and Academic is required as an English Language qualification to study in a foreign university or in any other academic establishment. IELTS is generally accepted in countries in Commonwealth whereas other qualifications like TOEFL are...
  4. D

    සාරිය වූ කලී.........

    ඔව් ඔව් මම තමා මේක ලිව්වේ..විශ්ව විද්‍යාලයේ රැකියාව ලැබුණු කාලයේ සාරී අඳින එක අනිවාර්ය වුණා. සාරියක් ඇඳගෙන බස් එකේ ගිහින් කොන්දොස්තර සාරි පොට උඩ හිටගෙන මම බස් එකෙන් එළියේ හිටපු දවසේ තමා හිතේ ඇති වුනු තරහට ඔය ලිපිය ලියාගෙන ලියාගෙන ගියේ.... :D :D දැන් නම් ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා. බ්ලොග්...
  5. D

    සාරිය වූ කලී.........

    Thank you Oshini88 for sharing the article :)