ඔය කාලෙට ඔය වගේ තැන් වලට යන්න හිතෙන එක හැටි...එත් දැන් හිතෙනවා ඒක මාර රිසක් එකක් කියල.(අපි දැ න් බැඳලා බබෙකුත් ඉන්නවා ) ඒවා හිතනකොට දැන් ලේජ්ජ හිතෙනවා .. වීසේශයෙන් කෙල්ලට ...එනිසා පර්රිසමින් කරන දෙයක්. තවකාලික සැප වෙනුවෙන් ජීවිතේ නාස්ති කර ගන්න එපා.අසහනකරයන්ට මොනවත් නැති වෙන්න නෑ වෙන්න...