Recent content by Delowak Atara

  1. D

    මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ

    මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ මම දැන් අවුරුදු 7 1/2 වගේ තිස්සේ ටිකක්විතර ප්‍රසිද්ධ මධ්‍යම පළාතේ කෙනෙක්ගේ කාර්යාලයක වැඩ කරනවා. අපේ තාත්තාගේ සම්බන්ධයක් නිසා තමයි එතන රස්සාව හම්බුනේ. ඒකත් ලේසියෙන් ලැබුනේ නැහැ. රැස්වීම්වල පුක කැඩෙනකන් පුටු රත් කරලයි දුන්නේ. ඒකත් මහ ලොකු පඩියක් නෙවෙයි අයින්...