2004 වසරේ නිකුත් වූ The Polar Express චිත්‍රපටය සඳහා sequel චිත්‍රපටයක් නිර්මාණය වන බවට වාර්තා වනවා.ඒ පළමු චිත්‍රපටය නිකුත් වී වසර 20 කට පසුවයි.පළමු චිත්‍රපටයේ නිෂ්පාදක Gary Goetzman විසින්ම දෙවන චිත්‍රපටයේ වැඩකටයුතු සඳහා දායක වන බවයි වාර්තා වන්නේ.
" I'd love to do a sequel of Where The Wild...